Press "Enter" to skip to content

JANAHANDA

මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට යෝජනාක්

මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කරන පෞද්ගලික මන්ත්‍රි යෝජනාව තවත් සති දෙකකින් පාර්ලිමේන්තුවේ විවාදකර සම්මත වූ පසුව අදාළ විෂයභාර අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට…

අගෝස්තු 10 වනදා වෙනකල්ම සුදුසු අපේක්ෂකයා හොයනවා

රටේ මතවාදය අනුව සුදුසුම පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) පස්වරුවේ මහවැලි…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අවසන්

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙට්ටිපොල ප්‍රෙද්ශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ…

ආගම්වල නීතියට වඩා මානව අයිතීන් ඉහළයි

දේශපාලන අධිකාරිය සහ ආරක්ෂක අංශ අතර පවතින හිඩැස් දුරු කිරීම සඳහා පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. කෙටි කලක් ඇතුළත ත්‍රස්තවාදීන්…

පොහොට්ටුවේ අපේක්ෂකයා වෙනුවෙන් කුලල් කා ගැනීමක් නෑ

එක්සත් ජාතික පක්ෂයට මෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අර්බුධයක් පොදු ජන පෙරමුණ තුළ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. මාධ්‍ය…

මහින්දගේ කාලේ ඉඩම් අක්කර ගණන් පිට රටවලට සින්නක්කර වික්කා

ඒකාබද්ධ විපක්ෂය ජනතාවට ඉඩම් ලබාදීමට විරුද්ධව පදනම් විරහිත ප්‍රකාශ සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අරලිය ගහමන්දිරයේ අද (20)…

O/L-A/L අසමත් අය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවානම් එය උගත් සමාජයට අපහාසයක්

ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි. ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන්…

ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් ආයෙ පස්සට ගන්නේ නෑ

රටේ ජනතාව තමන්ට බලය ලබා දෙනවානම් පසු දින සිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නංවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා…

මහින්දගේ පරාජයට හේතුව බැසිල් කියයි

කහ ඉර අනිවාර්ය කිරීමත් මහින්ද රාජපක්ෂ පරාජයවීමට හේතුවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (18දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…

උදාගම්මාන ව්‍යාපෘතිවලට දොස් නගන අය ගැන කණගාටු වෙනවා

ජනතාව වෙනුවෙන් ඉදිවන උදාගම්මාන ව්‍යාපෘතිවලට කොල්ලුපිටියේ සහ කුරුඳුවත්තේ මන්දිරවල සිට දොස් නගන පුද්ගලයන් පිළිබඳ කණගාටු වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාතලේ පැවැති උත්සවයක්…

සිසුවියගේ ඉල්ලීමට අගමැතිගෙන් වහා ප්‍රතිචාර

මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලබන දුලංජලි දිසානායක සිසුවිය සිය අධ්‍යාපන කටයුතුවලට සහාය වෙන ලෙස පසුගිය දා මොනරාගල කළ සංචාරයක දී…

රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහනට ජපන් ආධාර

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව…

තරුණ තරුණියන් දේශපාලනයෙන් ඈත් වීම අසුභ ලකුණක්

ආණ්ඩුවක් වශයෙන් තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කුරුණැගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍ය වරයා ඒ…

මහා සංඝරත්නයට අපහාස කළ ඇමති රන්ජන් දෙපා වැඳ සමාව ගනී

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද අස්ගිරි පාර්ශවයේ මහා නායක හා අනු නායක හිමිවරුන් ඉදිරියේ සමාව අයැඳ සිටියේය. ඔහු සඳහන් කළේ, තම ප්‍රකාශයෙන් කිසියම් වැරැද්දක්…

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැකසෙන අයුරු බැසිල් පහදයි

ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව…

සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක්

එදා වැලි පිල්ලේ,ගල්ලෑල්ලේ ඊට පස්සේ කළුලෑල්ලේ ඊටත් පස්සේ වයිඩ්බෝඩ් දැන් පංති කාමරවලට ඇවිල්ලා තියෙන්නේ ඩිජිටල් බෝඩ් තව මාසයක් දෙකක් යනකොට ටැබ් පරිගණක සිසුන්ට ලබාදෙනවා යැයි…

අතරමං වූ ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනේ නැවතීමට අවසර ගනී

මහ මුහුදේ අවතැන් වී ඇති යාත්‍රා බේරා ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මාලදිවයිනට ආසන්න මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රා 20ක්…

කෙනෙක් ඕනවට වඩා තැනක බින්න බහිනවා කියන්නේ එතන කන්න පටන් ගන්නවා

සබරගමුව පළාත තුළ ගුරු මාරු ප්‍රතිපත්තිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා පවසයි. ආණ්ඩුකාරවරයා මේ අදහස් පල කළේ ඇඹිලිපිටිය…

උලමා සංවිධානය ගැන ඇති විවේචන අපට පිළිගන්න බෑ

මෙරට අනෙකුත් ප්‍රජාවන් අතර ඉස්ලාම් ධර්මය පිළිබඳ පවතින අනවබෝධය නැති කිරීමට ක්‍රියා කළ යුතුව තිබෙන බවත් ඒ වෙනුවෙන් කටයුතු නොකිරීම තම ප්‍රජාව විසින් සිදුකළ වරදක්…

ශිල්පසේනා ඇරඹෙයි

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සංවිධානය කරන ශිල්පසේනා තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (18) ආරම්භ…