Press "Enter" to skip to content

JANAHANDA

මගේ ජීවිතේ මම දැකපු පරමාදර්ශය තමයි මගේ අම්මා

මේ වනවිට ලංකාවේ ඉන්න ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිනිය කවුද කියලා ඇහුවොත් හැමෝගෙම පිළිතුර වෙන්නේ k. සුජීවා කියන නම. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න…

පක්ෂ 11 ක නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් රොස්මිඩ් පෙදෙසේදී අද පැවැත්වුණා. කතාබහට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සැපයුම් ගිවිසුම පිළිබඳව ඉදිරි තීරණ…

වී ගබඩා කල මත්තලේ පාඩුව ලක්ෂ 1192ක්

පසුගිය ආණ්ඩුව යටතේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළේ වී ගබඩා කළ කාලය ඇතුළුව වසර 5 ක් තුළ එහි අදායම රුපියල් ලක්ෂ 1192කින් පහළ වැටී තිබේ.…

අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් පෙත්සමක්

වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන…

ඔවුන්ට අදාළ මම නිරූපණය කරන චරිතය විතරයි

ධනංජය සිරිවර්ධන කියන දක්ෂ කළා කරුවා මෙලොව හුස්ම ගැනීම අරඹන්නේම කලාවත් සමගිනුයි. එයින් ලද පන්නරයෙන් ඔහු මේ වනවිට අපේ කළා ක්ෂේත්‍රය තුල බොහෝ දුරක් ගමන්…

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපහසුතාවයකට

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමත් සමග සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහත්…

අද දිනයේත් ඉන්ධන හිඟය පවතියි

ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට පුරා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක ඇති වූ ඉන්ධන හිඟය අද…

කුවින්ග්ඩාඕ චීන සමාගමට කොළඹ වානිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක්

බැක්ටීරියා අඩංගු කාබනික පොහොර මෙරටට ගෙන ආ කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.…

අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 535,528ක්

තවත් කොරෝනා ආසාදිතයින් 116ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 535,528ක්. මෙරට මුළු ආසාදිතයින් ගණන 535,528ක් වනවා.

රාජපක්ෂ පවුලේ අපුරු ඡායාරූප කිහිපයක්

අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සොයුරු රෝහිත රාජපක්ෂ එම පවුල් දෙක එක්ව සිටින අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ. ඒවා පහතින්..

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට තිබෙනවා

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රවේදයකින් නොවේ යැයි…

නොවැම්බර් මාසය අවසන්වීමට පෙර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 24 මෙරටට

නොවැම්බර් මාසය අවසන්වීමට පෙර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 24 මෙරටට ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ, ඉදිරි පෙළ සෞඛ්‍ය…

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළට

තෙල් නිෂ්පාදනය ඉහළ දැමීමට අඛන්ඩව කටයුතු කළත්, ඔපෙක් සංවිධානයේ සියලු සාමාජිකයන්ට එහි උපරිමයට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා. ඒ ආයෝජන හිඟවීම, ගවේෂණ කටයුතුවල…

නයිට‍්‍රජන් දියර පොහොර හරහා සාර්ථක වී අස්වැන්නක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකියි

කාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා කර…

ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව තිබෙනවා

ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී…

මම හැමදාම ආදරේ කලේ ටෙලිනාට්‍ය වලට

මේ දවස්වල පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. අනුරාධා මුලින්ම කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයට වයස අවුරුදු 13 දී. ඒ…

දුර දිග ගිය විජිතගේ කතාව

ඉන්දියාවෙන් ‌නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී පෞද්ගලික ගිණුමකට රුපියල් කෝටි 29කට අධික මුදලක් රාජ්‍ය බැංකුවක් හරහා ගෙවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්…

දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක්

එළඹෙන සදුදා දිනයේ දී දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තම…

ඇත්තටම මාව ජීවත් කරවන්නෙ මගේ බිරිඳ සහ පුතාගේ ආදරය

අපේ කළා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය කියන්නේ. කාලෙන් කාලෙට විවිද කළා නිර්මාණ හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඔහු…

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 535,412ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 437 දෙනෙකු අද (23) දිනයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 535,412ක්. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු ළමයින්…