පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගරය ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හතර විශේෂ…
JANAHANDA
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමනට තර්ජනාත්මකව ඇමතුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ පැවසීම සදාචාර…
ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 2000…
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට…
අපනයනය මගින් උපයන මුදලින් සියයට 10ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපනයනකරුවන්ට නියෝගයක් පනවා තිබේ. අපනයන සඳහා ලැබෙන…
බොරැල්ලේ දී කාන්තාවක හෙරොයින් සහ රුපියල් ලක්ෂ 4 කට ආසන්න සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මැගසින් පාරේ පදිංචි (34) හැවිරිදි කාන්තාවක්…
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 2000…
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිළිබඳ පනත් කෙටුම්පත මුළුමනින්ම රටේ නීතියට අනුගත මෙරටට විදේශ විනිමයගෙන ඒමේ හැරවුම් ලක්ෂයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්…
සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් අන්තර්ජාතික වැඩසටහනක් වන The Voice Sri Lanka මේනවිට බොහෝ දෙනාගේ ආදරයට පත් වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එම වැසටහනේ…
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොදු දේපළ පනත යටතේ ඔහු අද (17) අවිස්සාවේල්ල අධිකරණයට…
බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබාදී තිබේ. එක් එක් සමාගමේ සමස්ත…
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 324කට අයත් පුද්ගලයින් 1365දෙනෙකු පීඩාවට පත්ව තිබේ. පීඩාවට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකොරළේ ප්‍රදේශයෙන් වාර්තා…
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු අද (17දා) පස්වරුවේ රාජකීය ගෞරව සහිතව සිදුවන අතර, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම අවස්ථාව සජීවීව…