Press "Enter" to skip to content

JANAHANDA

ස්පුට්නික් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

ඉදිරි සති දෙක ඇතුළත රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. රජයේ…

ශ්‍රී ලංකාවේ සිට ගමනාන්ත කිහිපයක් වෙත මගී ගුවන් සේවා තාවකාලිකව නවතී

ශ්‍රී ලංකාවේ සිට කිසිදු ගුවන් මගීයෙකුට ඩුබායි, කුවේට්, ඉතාලිය, මාලදිවයින සහ සිංගප්පුරුව යන ගමනාන්ත වෙත යෑමට තාවකාලිකව අවසර නොලැබෙන බව ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා සමාගම…

සංචරණ සීමා පනවා නොමැති අවස්ථාවල දී නිවසින් බැහැරව යා හැක්කේ කා හට ද?

සංචරණ සීමා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හි දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව…

අතිරේක ඇඳන් දැම්මත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල එකවර වැඩි කරන්න බෑ

රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කළ ද කොවිඩ් රෝගීන් එකවර ඉහළ ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණවත් විය නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ්…

ලාංකිකයන් පැයකට රු. කෝටි 25ක ණයකරුවන් කරලා

රටේ ණය අර්බුදයට අනුව ආණ්ඩුව ජනතාව පැයකට රු. කෝටි 25ක ණයකරුවන් බවට පත්කර ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා…

රට ලොක්ඩවුන් නොකර ඉන්න හමුදාපතිට බලපෑම් කළේ කවුද?

කිසිදු අයුරකින් රට ලොක්ඩවුන් නොකරනවා යැයි තීන්දුවක් ගැනීම සඳහා යුද්ධ හමුදාපතිවරයාට බලපෑම් කළේ කවුදැයි ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රශ්න කරයි. විශේෂයෙන් ම…

ඔත්තේ නම් ඔත්තේ: ඉරට්ටේ නම් ඉරට්ටේ: එළියට යන විදිහ මෙන්න

හෙට (12) රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය…

වාද්දූව දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ්

දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ…

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 300 දෙනෙකු ද කළුතරින් 417දෙනෙකු ද වාර්තා…

ගොවියා බිය විය නොයුතු බව ජනපති කියයි

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ…

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 8 දෙනෙකුට කොවිඩ්

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට අද (11) තහවුරුවි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාරයේ රැදවියන් 254 දෙනෙකු…

වසංගතය පාලනයට අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායකයෝ ගරු…

ගම්පහ ‌දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත තත්ත්වය

කොරෝනා ආසාදිතයින් 644 දෙනෙකු වන වැඩිම සංඛ්‍යාවක් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල හමුව ඇති බවත් මෙය ඉතා අහිතකර තත්ත්වයක් බැවින්…

යල කන්නයට අවශ්‍යය පොහොර ගෙන්වා අවසන්

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කරන සමාගම් වල ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය. මහින්දානන්ද අලුත්ගමගේ…

ඔක්සිජන් සිලින්ඩර 21000ක අවශ්‍යතාවක්

ශ්‍රී ලංකාවේ දැනට රෝහල් සතුව පවතින ඔක්සිජන් සිලින්ඩර්වලට අමතරව තවත් ඔක්සිජින් සිලින්ඩර් 21000ක් අවශ්‍ය වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකතනය කර තිබේ. මේ අනුව ලීටර් 4…

කෝවිඩ් රෝගයෙන් දරුවන් රැක ගැනීම සඳහා උපදෙස්

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ…

කුසල්ලාගේ නායකත්වයට නාමල්ගේ අනුමැතිය

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය…

දෙහිවල තවත් රාජ්‍ය බැංකුවක් වසා දමයි

දෙහිවල නගරයේ පිහිටි තවත් රාජ්‍ය බැංකුවක් කාර්ය මණ්ඩලය දෙදෙනකුට කෝවිඩ් ආසාදිත වීමෙන් අද (12) වනදින උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ…

එංගලන්තයේ සැර වයිරසය ආසාදිත දෙකක් ත්‍රිමලයෙන්

එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදනය දෙදෙනකු ත්‍රිකුණාමලයෙන් හඳනා ගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි. කන්තලේ හා උප්පුවේලි  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල…

සූර්යබල ව්‍යාපෘතිවලට ලංවීමෙන් කෙණහිලි

ලංකා විදූලිබල මණ්ඩලය රජයේ හෝ විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව නව කොන්දේසි පනවා පියස මත ඉදිකරන සූර්යබල ව්‍යාපෘති අඩපන කිරීමේ කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇතැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ…