Press "Enter" to skip to content

නාවලපිටිය නගර අද සිට තාවකාලිකව වසා දමයි

Share Button

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා අද දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල් වලට පිවිස ඇති නිසා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා ගනිමින් වෙළදසැල් වසා දැමිමට තිරණය කල බවයි.

වසා දැමු නාවලපිටිය නගරයේ සියලුම වෙළදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය සිදු කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

Share Button
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *