Press "Enter" to skip to content

අමාත්‍ය මහින්ද අමරවීර නෙගටිව්

Share Button

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ශරීරගතව තිබීමත්,තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් නිරෝධායනයට ලක් කර තිබීම නිසා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට  ලක්විය.
එම වාර්තාව අනුව ඒ මහතා ට කොවිඩ් 19 වෛරසය ශරීරගත වී  නොමැති බව තහවුරු වී තිබේ.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *