Press "Enter" to skip to content

ජපාන අගමැති ඉරානයට

Share Button

ජපාන ඉරාන මිත්‍රත්වයට වසර 90 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුමකට සහභාගීවීම සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ සිටීයි.

ඉරාන රජයෙන් ජපාන අගමැතිවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අගමැති අබේ වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්විණි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *