Press "Enter" to skip to content

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරු 33000ට කිට්ටු කරයි

Share Button

දිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 33000ට ආසන්න වී තිබේ.

ඒ අද දිනයේදී පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 123ක් වාර්තාවීමත් සමගිනි.

අද දිනයේදී එම පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 618ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පොකුරුවලින් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 32998ක් දක්වා වර්ධනය වී තිබේ.

Share Button
More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *