Press "Enter" to skip to content

වැව් ඉස්මත්තේ සංචාරක නිවහනෙන් වැවට අපද්‍රව්‍ය බැහැර වෙනවාද?

Share Button

අනුරාධපුරයේ ප්‍රධාන ජලාශ්‍රයක් වන මිහින්තලය මහා කනදරා වැව ඉස්මත්තේ ඉදිකර ඇති සංචාරක නිවහනෙන් මුදා හරින අපද්‍රව්‍ය වැව්‍ ජලයට එකතු වී සිදු වන පරිසර හානිය හේතුවෙන් එය වහාම කඩා ඉවත් කීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය ඊට අදාල වගකිවයුතු අංශ කෙරෙහි දැඩි විරෝධතාවය පල කරයි.

මෙම ගොඩනැගිල්ල ඉදි කිරිමට පරිසර ආයතන හා වෙනත් සංවිධාන විරුද්ධ වී ඇතැයි නමුත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මෙම සංචාරක නිවහහෙන් වැවට අපද්‍රව්‍ය බැහැර නොකරන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් තුමනි, වන ජීවී හා සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමනි මේ ඔබගේ අවධානය පිණිසයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *