අනුරාධපුරයේ ප්‍රධාන ජලාශ්රයක් වන මිහින්තලය මහා කනදරා වැව ඉස්මත්තේ ඉදිකර ඇති සංචාරක නිවහනෙන් මුදා හරින අපද්‍රව්‍ය වැව් ජලයට එකතු වී සිදු වන පරිසර හානිය හේතුවෙන් එය වහාම කඩා ඉවත් කීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මහ කනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානය ඊට අදාල වගකිවයුතු අංශ කෙරෙහි දැඩි විරෝධතාවය පල කරයි.
මෙම ගොඩනැගිල්ල ඉදි කිරිමට පරිසර ආයතන හා වෙනත් සංවිධාන විරුද්ධ වී ඇතැයි නමුත් වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මෙම සංචාරක නිවහහෙන් වැවට අපද්‍රව්‍ය බැහැර නොකරන බවයි.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් තුමනි, වන ජීවී හා සංවර්ධන අමාත්‍යංශ ලේකම්තුමනි මේ ඔබගේ අවධානය පිණිසයි.
Be First to Comment