Press "Enter" to skip to content

අමාත්‍ය බැසිල් රාජපක්ෂ චෝදනාවලින් නිදොස් කොට නිදහස්

Share Button

මල්වාන ප‍්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එල්ල වී තිබූ චෝදනාවලින් ඒ මහතා නිදොස් කොට නිදහස් කර තිබේ.

ගම්පහ මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ලබාදී ඇත.

ඒ සමගම ව්‍යාපාරික තිරු නඩේෂන් මහතා ද එම නඩුවේ එල්ල වී තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.