Press "Enter" to skip to content

ගම්පහ-කුරුණෑගල-කෑගල්ල-කළුතර පෙදෙස් කිහිපයක අගුලු අරී

Share Button

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශ ද, කුරුණෑගල, කළුතර, කෑගල්ල දිස්ත්‍රික්කවල පොලිස් වසම් කිහිපයක්ද හුදෙකලා තත්වයෙන් අද(15) උදෑසන 5.00ට මුදාහරින බව ද කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

මීට අමතරව, ගම්පහ තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමටද රජය පියවර ගෙන ඇත.

එම ප්‍රදේශ පහත නිවේදනයේ දැක්වේ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *