Press "Enter" to skip to content

ජනපති 18 වැනිදා ජාතිය අමතයි

Share Button

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය අද පැවසීය.

රාත්‍රී 8.30ට ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ එය ප්‍රචාරය වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *