Press "Enter" to skip to content

කල් ඉකුත් වූ රියදුරු බලපත් සඳහා සහන කාලයක්

Share Button

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 3 ක සහන කාලයක් ලබා දී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

දෙසැම්බර් 31 වනදා දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා එම අවස්ථාව ලබා දී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සහන කාලයක් ලබා දී තිබුණද ප්‍රාදේශීය කාර්යාල මඟින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ හැකියාව ඇති බවද ඔහු පැවසීය.

ප්‍රාදේශීය කාර්යාල මඟින් රියැදුරු බලපත්‍ර එක්දින සේවාව ඇතුළු සේවාවන් සඳහා මේ වනවිට පහසුකම් සලසා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *