Press "Enter" to skip to content

කරන්දෙණියේ ගම් 4ක් හුදකලා කරයි

Share Button

කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස හුදකලා කර ඇත්තේ ඌරගස්මංහන්දිය දකුණ, ඌරගස්මංහන්දිය උතුර, වල්ඉඟුරුකැටිය හා යටගල යන ග්‍රාම නිලධාරී වසම් හතරයි.

මෙම ගම්මානයන් හි පදිංචි ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරීමෙන් පසු එම සංචරණ සීමා ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය පැවසීය.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *