Press "Enter" to skip to content

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Share Button

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ඉල්ලීමක් අනුව බව වෙනත් මාධ්‍ය වාර්තාකර ඇත.

එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා දුරකතනය හරහා සෞඛ්‍ය අමාත්‍යවරිය අමතමින් සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 සම්බන්ධයෙන් සියලු තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සන්නිවේදනය කරන හෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනම මාධ්‍ය ප්‍රකාශකවරයෙක් අවශ්‍ය නොවන බවයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *