Press "Enter" to skip to content

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5ක් හුදෙකලා කරයි

Share Button

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය හා වේල්ල වීදිය යන ප්‍රදේශ 16 වන සඳුදා අළුයම 5 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කරන බව කෝවිඩ් පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

දැනට හුදෙකලා කර තිබෙන ප්‍රදේශ එම තත්වයේ තවදුරටත් ක්‍රියාත්මක බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *