Press "Enter" to skip to content

ලක්සල හා සළුසල ප්‍රදීප් ගුණවර්ධනට

Share Button

සළුසල හා ලක්සල ආයතනවල සභාපතිවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා පත් කර තිබේ. මීට පෙර ඒ මහතා ලංකාපුවත්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආදී ආයතන ගණනාවක සභාපතිවරයා ලෙස කටයුතු කල පළපුරුදු දක්ෂ පරිපාලකයෙකි.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව යලි නගා සිටුවා එය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නට ඔහු සමත් විය.

එසේම රාජ්‍ය සේවකයන් සඳහා උපහාර ජංගම දුරකථන පැකේජය හඳුන්වා දීමට මුල් වුයේ ඔහුය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *