Press "Enter" to skip to content

ඇවිදින මංතීරු සහිත උද්‍යාන සඳහා එලිමහන් කායවර්ධන මධ්‍යස්ථාන

Share Button

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහා නගරසභා බලප්‍රදේශ ආවරණය වන පරිදි ඇවිදින මංතීරු සහිත උද්‍යාන සඳහා එලිමහන් කායවර්ධන මධ්‍යස්ථාන ස්තාපිත කිරීමට පියවර ගැනේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුවය.

එමෙන්ම මෙම වැඩසටහන, කන්ටේනර් බහාලූම් තුල ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අද දින උපදෙස් ලබාදුනි.

මේ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා සහ කෝට්ටේ ආසනය නියෝජනය කරමින් විරාජ් වික්‍රමනායක, ප්‍රභාත් තුෂාර ඇතුලු නාගරික මන්ත්‍රීවරු පිරිසක් සහභාගි විය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *