Press "Enter" to skip to content

මිනුවන්ගොඩ පොකුරට තවත් ආසාදිතයින් 49 ක්

Share Button

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (13) දිනයේ කොරෝනා ආසාදිතයින් 49 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව දිවුලපිටිය කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1446 කි.

අලුතින් වාර්තා වූ ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින 32 ක් ද, ආශ්‍රිතයින් 17 ක් ද ඒ අතර වෙති.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *