Press "Enter" to skip to content

කොරෝනා රෝගීන් ගණන 751 දක්වා ඉහළට

Share Button

නව කොරෝනා වෛරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

රාත්‍රී 7.05 වනවිට රෝගීන් 3ක් හමුවීමත්, රාත්‍රී 10.05 පමණ වනවිට රෝගීන් 11ක් හමුවීමත්, මීට සුළු මොහොතකට පෙර රෝගීන් 19ක් හමුවීමත් සමඟ අද දිනය තුල නව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 33ක් වාර්තා වී ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *