Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 721ක් දක්වා ඉහළට

Share Button

අද දිනයේ ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආසාදිතයින් දසදෙනෙක් සුවය ලබා පිටව යැමත් සමඟ සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 194 ක් දක්වා වැඩිවි ඇත.

මේ වන විට රෝගී පුද්ගලයින් 519 දෙනෙක් ප්‍රතිකාර ලබන සිටින අතර 137 දෙනෙක් රෝහල්වල විමර්ශන යටතේ සිටියි.

තවද කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 8 දෙනෙක් ලංකාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *