Press "Enter" to skip to content

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිතුරක්

Share Button

දේශපාලන පක්ෂයකට නතු වූ පිරිස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් විවේචනය කිරීමේ උත්සහයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හේතුවෙන් රටතුළ භීතියක් නිර්මාණයවී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඊයේ කළ චෝදනාවට පිළිතුරු ලෙසයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *