Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 663ක් වෙද්දී 154ක් සුවය ලබයි

Share Button

ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම වෛරස ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව සුවය ලැබූ 154ක් රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 502ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 7කි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *