Press "Enter" to skip to content

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 653ක් දක්වා ඉහළට

Share Button

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද ආසාදිතයන් 4 දෙනෙකු හඳූනා ගැනීමත් සමගයි.

අද හඳුනා ගැනුනු ආසාදිතයන් 4 දෙනාම ඕළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 139 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් 507 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *