Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළට

Share Button

තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 484ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ශ්‍රී ලංකාවෙ තුළ අද දිනයේ මේ මොහොත වනවිට නව ආසාදිතයන් 8දෙනෙක් වාර්තාවී ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *