Press "Enter" to skip to content

කොළඹ කොටස් වෙළඳපොල සංශෝධනයට

Share Button

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සම්මත කළ නව පනතට අනුකූල වන ලෙස කොළඹ කොටස් වෙළදපළේ නීති හා රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රජිව් බණ්ඩාරනායක පවසනවා.

කොටස් වෙළෙඳපොළ පසුගිය වසරේ අත්කර ගත් ප්‍රගතිය සහ ඉදිරි සැලැස්ම පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම මේ දිනවල කොළඹ කොටස් වෙළෙඳපොළේ විව්ධ අවස්ථාවලදී දිනය අවසානයේ දී කොටස්වල අගය වාර්තාගත ලෙස ඉහළ යාමක් ද සිදු වුණා.

මෙවන් තත්ත්වයකදියි කොලඹ කොටස් වෙළෙඳපොලේ නීති සහ රෙගුලාසි සංශෝධනය කෙරෙහි අවධානය යොමුව ඇත්තේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *