Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතව සිටි 181 දෙනෙකු පූර්ණ සුවය ලබයි

Share Button

කොරෝනා ආසාදිතව සිටි 181 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,700ක්

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *