Press "Enter" to skip to content

ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකියි

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකි බව අමාත්‍ය යමහින්ද අමරවීර අනතුරු අඟවනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ නව වැඩපිළිවෙළ ලබන 10 වැනිදායින් පසු ආරම්භ කරන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *