Press "Enter" to skip to content

සියලුම බීජවල මිල නියාමන කරන්නැයි කෘෂි ඇමතිගෙන් උපදෙස්

Share Button

ආනයනික බීජ සඳහා ඇතැම් වෙළඳුන් ගොවීන්ගෙන් වැඩි මිලක් අලෙවි කරන බැවින් ඒ සඳහා මිල නියාමනය කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීජ සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇතැම් වෙළඳුන් බීජ ග්‍රෑම් 50 ක් රුපියල් 6000කට ගොවීන්ට අලෙවි කරන බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බැවින් ඒ අනුවයි මිල නියාමනය කරන ලෙසට බීජ සභාවට උපදෙස් ලබාදී ඇත්තේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *