Press "Enter" to skip to content

ලබන වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් නැහැ

Share Button

ජල සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ලබන වසරේ ජල ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *