Press "Enter" to skip to content

‘කොවිඩ් 19’ ගෝලීය වසංගත තත්වයෙක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Share Button

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලිය ද ඒත් සමඟම එරට ආහාර අලෙවිසැල් හා ඖෂධහල් හැර අනෙකුත් සියලුම කඩ සාප්පු ද වසා දැමීමටයි, කටයුතු කර ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් වසංගත තත්වය ප්‍රකාශයට පත්කිරීමේ දී කියා සිටියේ චීනයෙන් පිටත වෛරස් ව්‍යාප්තිය සති දෙකක් තුළ දහතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *