Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක්

Share Button

කොරෝනා වෛරසය ආසාදිත මරණ 26ක් අද (01) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙම මරණ 26 අතරට කාන්තා මරණ 15ක් සහ පිරිමි මරණ 11ක් ඇතුළත්.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 14,372ක්.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *