චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළ අතර, තවත් නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එහිදී අදහස් පළ කළා.
Be First to Comment