Press "Enter" to skip to content

චීන පොහොර පිළිබඳ දයාසිරිගෙන් ප්‍රකාශයක්

Share Button

චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළ අතර, තවත් නිදහස් පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එහිදී අදහස් පළ කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.