Press "Enter" to skip to content

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරනවා

Share Button

පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

මාසික වාර ප්‍රවේශ පත්‍ර භාවිත කරන මගීන් සඳහා පමණක් මෙලෙස දුම්රිය ධාවනය සිදු වන බවයි සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *