Press "Enter" to skip to content

ජනප්‍රිය නිලි දිනක්ෂි මුහුණුපොතේ තැබූ අමුතු සටහන

Share Button

සාරංග සහ දිනක්ශි කියන්නේ කැපී පෙනෙන දක්ෂතාවයන් දක්වපු විශිෂ්ට කලා නිර්මාණ කරුවන් දෙදෙනෙක්. ඔවුන් පිළිබඳව මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි සාරංග සහ දිනක්ෂි මේ වෙද්දි ආදරණීය දියණියගේ දෙමාපියන් වෙන්නට වාසනාව ලැබූ නිසයි.

මීට සති තුනකට විතර කලින් තමයි මේ සිඟිති දියණිය මේ ලෝකෙට ආවේ. ඒ ජීවිතය ගැන කතා කරන දිනක්ෂි සහ සාරංග කියන්නේ ඒක ඔවුන් දෙදෙනාටම ඉතාමත් අලුත් අත්දැකීමක් කියලයි. තාම මේ  අත්දැකීමට හුරු වෙන ගමන් සිටින නිසා තව කෙනෙකුත් බලාකියා ගන්න තියෙනවා කියලා දැනෙද්දී ඉතිං එයාගේ වගකීම් කරට ගන්න ඕනේ කියලා හිතෙද්දී  ජීවිතය පිළිබඳව අමුතුම හැඟීමක් දැනෙනවා කියලා සාරංග කිව්වා.

කොහොමෙන් කොහොම හරි  ඔවුන් දෙදෙනා ආදරණීය දෙමව්පියන් වුණා  කියලා ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. පස්සේ ටික දවසක් ගිහාම තමයි කලා ලෝකයේ තරු ඇතුළු ගොඩක් දෙනෙක් මේ පිළිබඳව දැන ගන්නේ. සරංග සහ දිනක්ෂි කියලා කියන්නේ ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන්නු යුවලක්.

නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට ඉතාමත් සාර්ථක යුග ජීවිතයක් ගත කරනවා. විටෙන් විට දිනක්ෂි වගේම සාරංගත් මුහුණුපොතට අමුතු සටහන් එකතු කරනවා. ඒ අතර දිනක්ෂි තම ෆේස්බුක් ගිණුමට එකතු කළ සටහනකට දසතින් ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

එම සටහන පහතින්,

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *