Press "Enter" to skip to content

ආණ්ඩුවට අවශ්‍ය පරිදි අපි වැඩ කරන්නේ නැහැ

Share Button

තම පක්ෂය ආණ්ඩුව තුළ කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *