Press "Enter" to skip to content

මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි

Share Button

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින්

ඒ හරහා ආණ්ඩුවට එල්ලවී ඇති විවිධ චෝදනා වලට පිළිතුරු ලබාදීමට සියලු පාර්ශවයන්ට අවස්ථාව සැලසෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ

අදාළ යෝජනාවට සහාය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළා

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *