Press "Enter" to skip to content

කොවිඩ් ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගන්නවා

Share Button

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *