Press "Enter" to skip to content

අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ඕමානයේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් අතර හමුවක්

Share Button

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය සදහා දායක වියහැකි ආකාරය සොයාබැලීම වෙනුවෙන් වන හමුවක් පැවැත්වුණා.

මෙම හමුව පැවැත්වුණේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ ඕමානයේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් මජීඩ් සලීම් අල් මුක්හානි සහ ඕමානයේ  අබ්දුල් අල් බුලූෂි මහත්වරුන් අතරයි.

විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද සහභාගි වී සිටියා.

මෙහිදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව සාකච්ඡාව කොට තිබුණා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *