Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

Share Button

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ සිය නිවසේ සිටි මෙහෙකාර දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාළ නඩුවකටයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි මන්ත්‍රීවරයාගේ බිරිඳට සහ ඇයගේ පියාට පසුගිය මස 17 වැනි දා ඇප ලබා දුන්නා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *