Press "Enter" to skip to content

ජී.එස්.පී. ප්ලස් ඕනේ කියයි! මානව හිමිකම් අකුරටම රකිනවා කියයි!

Share Button

විදේශ අමත්‍ය ජී.එල්. පීරිස් මහතා අද දිනයේදී පළමු වතාවට සියලමු විදෙස් තානාපතිවරුන් හමුවීමට පියවර ගෙන තිබිණ.

එහිදී විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ මානව හිමිකම් ආරක්ෂා කරමින් සියලුම ජාත්‍යන්තර සංවිධාන සහ සිවිල් සංවිධාන සමග සුහදව කටයුතු කිරීමට සූදානම් බවකි.

එමෙන්ම ජීඑස්පී ප්ලස් සහනයද මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය බව පීරිස් මහතා තානාපතිවරුන්ට පෙන්වා දුන්නේය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *