Press "Enter" to skip to content

වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවූ දිස්ත්‍රික්කය මෙන්න

Share Button

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1321 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතුරින් වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයට අයත්.

එම සංඛ්‍යාව 170ක් වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 507330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *