Press "Enter" to skip to content

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ජේ.ජී.ආර් කරුණාරත්න පත්කරයි

Share Button

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න පත්කර ති​බේ. සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු එම තනතුරට පත්කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *