Press "Enter" to skip to content

ලෝක වෙළෙද පොළේ මිල වැඩිවිම අනුව භාණ්ඩවල මිල ඉහළදැමිමට සිදුවනවා

Share Button

කිරිපිටි,තිරිගු පිටි,ලෑස් හා සිමෙන්ති මිල ගණන් අනිවාර්යෙන්ම වැඩි කිරිමට සිදුවන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ලෝක වෙළෙද පොළේ මිල වැඩිවිම අනුව අදාළ භාණ්ඩවල මිල ඉහළදැමිමට සිදුවන බවය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *