Press "Enter" to skip to content

එල්ලුම්ගස බලන්න ගිය ඇමති ලොහාන් ජාත්‍යන්තරයත් ජයගනී

Share Button

රජයේ අමාත්‍යවරයෙකු බන්ධනාගාරය තුලදී සිරකරුවන් දණ ගැසීම සිදුවීම හෙලා දකින බව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය කියා සිටි.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක වරිය තම ට්විටර් ජාලය පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් රජයේ යුතුකමක් බවයි.

අදාල සටහන මෙසේය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *