Press "Enter" to skip to content

උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා

Share Button

මෙවර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වෙයි. අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ නොකරන බව​ට විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කර සිටියි.

උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව ද ඔහු සදහන් කර සිටියේය.

ගුරු – වෘත්ති සංගම් පවසන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් විභාග අයදුම්පත්‍ර යොමු කිරීම සම්බන්ධයෙන් කටයුතු නොකරන බව​ටයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *