Press "Enter" to skip to content

එජාප නායකයාගේ චෝදනාවලට යුද හමුදාපතිගෙන් පිළිතුරු

Share Button

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකාය සම්බන්ධයෙන් ඊයේ (08) දින සිදු කළ ප්‍රකාශයට  අදහස් දක්වමින් යු​ද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිතුරු ලබා දුන්නා.

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකායට චෝදනා එල්ල කළ ද ඔහු කොවිඩ් මර්දන එන්නත ලබාගත්තේ යුද හමුදා එන්නත් මධ්‍යස්ථානයක් යුද හමුදාවේ මූලික රෝහලක් වන නාරාහේන්පිට රෝහලෙන් බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *