Press "Enter" to skip to content

කොවිඩ් මර්දනයට ඕනෑම මොහොතක සහය දීමට විපක්ෂය සූදානම්

Share Button

කොවිඩ් මර්ධන කටයුතු සදහා අවශ්‍ය ඕනෑම මොහොතක සහය ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව සදහන් කලේ සිය මන්ත්‍රී වරප්‍රසාද යටතේ ප්‍රකාශයක් කරමින්.

ඊට රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද මෙලෙස මැදිහත් වුණා.

මේ අතර පාස්කු ප්‍රහාරයට අදාල විමර්ෂණ සදහා තමාව සම්බන්ද කරගැනීමේ උත්සාහයක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටියේ ඊට අදාල විමර්ශන වලට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී වරයා සහය ලබා නොදෙන බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *