Press "Enter" to skip to content

ඉස්ලාම් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

Share Button

පකිස්තානයේ කෝටා ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයට ඊයේ එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් නායකයාගේ සහෝදරයා මියගොස් ඇති අතර නායකයාගේ පුත්‍රයා ද තුවාල ලබා ඇත.

තවද මියගිය සිව්දෙනා අතර දේවස්ථානය භාර පුජකවරයාද සිටී.

සිරියාවේ ත්‍රස්තවාදීන් සිටින ප්‍රදේශයකට එල්ල වු රුසියානු ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයෝ 13 දෙනෙක් මිය ගොස් තිබේ. මේ අතර ළමයි කිහිප දෙනෙක්ද සිටින බව වාර්තාවෙයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *