බොහෝ දුම්රිය ස්ථානවල පානිය ජල පහසුකම් නොමැති වීමත් රාත්රියේදී විදුලි ආලෝකය නොමැති වීමත් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්වන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි දුම්රිය මගීහූ අදාළ දෙපාර්තමේන්තුවේ නිසි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Be First to Comment