Press "Enter" to skip to content

දුම්රිය ස්ථාන බොහොමයක ගැටලු රැසක්

Share Button

බොහෝ දුම්රිය ස්ථානවල පානිය ජල පහසුකම් නොමැති වීමත් රාත්‍රියේදී විදුලි ආලෝකය නොමැති වීමත් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්වන බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි දුම්රිය මගීහූ අදාළ දෙපාර්තමේන්තුවේ නිසි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *